
(ප්‍රදීප් කුමාර)
වවුනියා උතුර කට්කුලම් පත්තාරෙයි පිරින්දකුලම්හිදී වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව නෙදුන්කෙනි පොලිසිය සදහන් කරයි.
සිය පුතා නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු සොයා ගිය පියාට මෙසේ වන අලියා පහරදී ඇති අතර ඔහු එහිදී එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 58 ක් පමණ වන පස්දරු පියෙකු බව පොලිසිය සදහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් නෙදුන්කෙනි පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිංසක මිනිසුන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තියන්ට මේ තරම් මැලි වෙන්නේ ඇයි? ඒ මේ මිනිස්සු දුප්පත්, කිසිවක් කර කියා ගන්ට බැරි උදවිය නිසාද?