
(දයාරත්න ඇඹෝගම)
ඉදිරිපස පාද දෙකට වෙඩි වැදිමෙන් බරපතල තුවාල ලබා තඹුත්තේගම,මහා ගල්විහාර රක්ෂිතයේදි සිටි වන අලියෙකු අද (13)දින සොයා ගත්බව තඹුත්තේගම පොලිසිය කියයි.
අවුරැදු 15ක් පමණ වයසැති මෙම වන අලියා අඩි 08 ක් පමණ උසින් යුක්තය.
වන අලියා පිළිබදව වනජිවි නිලධාරින් දැනුවත් කිරිමෙන් පසුව පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මේවන විට වන අලියාට ප්‍රතිකාර කිරිම ආරම්භ කොට තිබේ.
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම වන අලියාට වෙඩි තබන්නට ඇතැයි පොලිසිය සැකපල කරයි.
තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd