(අංජුල මහික වීරරත්න)
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වේ.
නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 22කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගොඩ නැගුමට නව රජයට සියලු ශක්තිය ධ්‍යෛර්ය නිරතුරුවම ලැබේවා .ජයෙන් ජයම වේවා අපි සැමදා ඔබ සමගයි .
වහාම බඩු මිල අඩු කරනු..!