
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව මීළඟට රැස්වන පළමු දිනයේදීම කතානායකවරයා තෝරා පත් කරගත යුතු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
මේ අනුව ලබන 17 වැනිදා නව කතානායකවරයා තෝරා පත් කර ගත යුතුවේ.
අලුතින් නම් කෙරෙන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් බෙදීමක් පවතින්නේ නම් එදින අනිවාර්යයෙන්ම ඡන්ද විමසීමක්ද පැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තුව ලබන 17 සහ 18 දෙදින රැස්වීමට නියමිතය.
කතානායක අශෝක රන්වල මහතා අද (13) පස්වරුවේ එම තනතුරෙන් ඉල්ලා අස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා මේ පාරවත් ඔය ලොකු ලොකු ආචාර්ය මහාචාර්ය වෛද්‍ය ඉංජිනේරු පදවි තානාන්තර මොකවත් නැති මන්ත්‍රීතුමෙක් පත්කර ගන්න.
මහත්තයෝ, ඔය වැඩේවත් අනාගන්නේ නැතුව කරන්න....