
(ගයාන් සූරිය ආරච්චි)
තම අලුත උපන් බිළිඳා ළිඳකට දමා ඝාතනය කළ මවක අත්අඩංගුවට ගත් බව චාවකච්චේරි පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ චාවකච්චේරි කයිතඩි ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවකි.
පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වීී ඇත්තේ චාවකච්චේරි නැගෙනහිර මුත්තයා මාවත ප්‍රදේශයේ ඇති වෙල්යායක් මැද තිබූ ළිඳකට බිළිඳා දමා ඝාතනය කර ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd