
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අලුතෙන් ඇමැතිවරුන් පත් කරනකොට ඒ අය ඇමැතිවරුන්ගේ වැටුප් ලබා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරන්නත් සාකච්ඡා කරන අතර ඉදිරියේදී ඒ පිළිබඳව අවශ්‍ය කරන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් එස්.බී ට ඇමති කමක් නෑ
ඩීල් එක මොකද්ද?
ඇමති වරප්‍රසාද සහ කොමිස්ද නතර කරන්න
මරුටි කාර් හොඳයි
මොන අලුත්ද? හිටපු දේශපාලුවන්ගේ ඔලු ගෙඩි එහෙට මෙහෙට කරපු එක විතරයි...
ඔය කට්ටියට කවදා හරි බඳින්න ගෑණු උදවිය ගන්නත් බෑ.
පැන්ෂන් වැටුප්, ඩියුටි ෆ්‍රී වාහන වහාම ක්‍රියාත්මක වෙන පරිදි නවත්වන්න...!