(යොහාන් භාසුර)
කොල්ලුපිටිය අරලියගහ මන්දියර ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ ලෙස පවත්වාගෙන ගිය විරෝධතා ව්‍යාපාරය අත්හිටුවා එම ස්ථානයෙන් ඉවත්වීමට අරගලකරුවෝ තීරණය කර තිබේ.
(ඡායාරෑප ගයාන් අමරසේකර)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අරලියගහ මැදුර ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ ඉවතට
siri Thursday, 21 July 2022 06:43 PM
"අරගලයෙන් උපන් කුමාරයා" අරගලයේ නිර්මාතෘ වෙන්නට බැරි නැද්ද ?
Tikira Friday, 22 July 2022 12:49 AM
දැන් ඔය ළමයි ඔය කුඩාරම්ගෙ ටික ගලවාගෙන ගෙවල් වලට ගිහින් නාලා, කාලා විවේක ගන්න. ඔය ළමයි මෙහෙම කැපකිරීමක්ක නොකරන්න තවත්ර රට අරාජිකයි. කරපු වෙනසට ගොඩක් ස්තුතියි.. ඉතිරි ටික ඒ අය කරගෙන යයි. ආයේ ප්‍රස්නයක් උනොත් අපි කතාකරන්නම්..... තෙරුවන්සරණයි!
hemantha kumara Friday, 22 July 2022 04:53 AM
අරගලකරුවෝ රනිල් ජනාධිපතිකරන්න හැදුව ඩීල් එකක්ද?.