
(යොහාන් භාසුර)
අධික වර්ෂාව නිසා ඇති වූ ගංවතුරෙන් හානිවූ මනම්පිටිය - අරලගංවිල මාර්ගයේ 19/1 පාළම වෙනුවට තාවකාලික යකඩ පාළමක් දින දෙකකින් ඉදිකිරීමට කටයුතු කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.
මෙම පාලම ඉදිරිකිරීමට සාමාන්‍යයෙන් දින 15 ක් ගතවන බවට ඇතස්තුමේන්තු කර තිබුණ ද එම ඉදිකිරීම භාරව සිටි ඉංජිනේරුවන් සහ කාර්ය මණ්ඩලය දිවා රාත්‍රී කටයුතු කිරීම නිසා දින දෙකකින් ඉදිකර අවසන් කළ බව ද එම අධිකාරිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ඨයි...
අනර්ඝයි, ඕක තමයි අපි රාජ්‍ය සේවයෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙච්චර කල් කරන්න පුළුවන් කම තියෙද්දී කොච්චර නොකර මගහැරලාද?
එම ඇස්තමේන්තු කරුවා අස් කරන්න.