(අංජුල මහික වීරරත්න)
රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසඳීමට හෝ නොසළකා හැරීමට නොහැකි බැවින් එම තත්ත්වයට මුහුණදීමට රට සූදානම් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රජය මේ මොහොතේ ඉටුකරමින් සිටින්නේ එම කර්තව්‍ය බවද ජනාධිපතිවරයා කීය.
කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධානය කළ අයවැය 2024 විද්වත් කතිකාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය .
නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කිරීමට රජය පියවර ගත් බව ද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෑට උඹලානේ ටික ටික වල පල්ලට ඇදලා දැම්මේ ,දැන් ගොඩ එන්න තවත් අවුරුදු 75 ක් ඉල්ලයි ,රැවටෙන්න නම් එපා
2048 වෙනකම් බලන් ඉන්ඩනේ කියන්නේ?
77 ඉඳන් මේ වෙනකල් අයවැය කීයක් ගෙනාවාද?
මේ රටේ මීට පෙර අය වැය අපිද හැදුවේ.පාර්ලිමේන්තුව විතරක් ඉතුරු කරලා අනිත් ඔක්කොම විකුණලා මිතුරන්ට සලකමු. දන්න එකම දේනේ.