(හේමලතා ඩී හේවගේ)
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නිවසට අද සවස කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇත.
එම නිවස ඉදිරිපිට මාර්ගයේ මේ වන විටත් විශාල ජනාතවක් එක්රොක් වී සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අරුන්දිකගේ නිවෙසටත් ගිනි තබයි
kanthi Monday, 09 May 2022 08:33 PM
ලැබූ ජයග්‍රහණය සාමකාමීව සැමරුවාට බොහොම ස්තූතියි. ජයවේවා...!!!
Appuhami Monday, 09 May 2022 08:33 PM
නුඹලා කවුරුවත් අපේ බඩගින්නට, ගෑස් ප්‍රශ්නෙට, තෙල් ප්‍රශ්නයට විසඳුමක් දුන්නේ නැහැනේ.. නුඹලාට මෙහෙම කරලා මදි.
Tiron Monday, 09 May 2022 08:48 PM
පොලිසිය ඇතුළට ඇවිල්ලා සද්දේ දාලා යනවා...