IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


අරුණගේ විශ්වාසභංගය: කතානායකගේ මතය හෙට මැතිසබේට

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර  මහතාට එරෙහිව විපක්ෂය විසින් බාර දෙනු ලැබූ  විශ්වාස භංග යෝජනාව  සම්බන්ධයෙන් කතා නායකවරයාගේ තීරණය පාර්ලිමේන්තුවට හෙට(9) ඉදිරිපත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

එම විශ්වාස භංගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ මතය ඇතුළත් වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පසුගියදා බාර දෙනු ලැබීය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුවූ සමයේදී ජයසේකර මහතා මඩකලපුවේ හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති හෙයින්  ඔහු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළහොත් එම ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අගතියක් සිදුවිය හැකි බවට විපක්ෂය මෙම යෝජනාවෙන්  චෝදනා කරයි

විපක්ෂයේ මන්ත්‍රීවරුන්  පිරිසක් එම යෝජනාව කතානායකවරයාට භාර දුන්නේ පසුගිය අගෝස්තු මස 12 වැනිදාය.



අදහස් (0)

අරුණගේ විශ්වාසභංගය: කතානායකගේ මතය හෙට මැතිසබේට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1540 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site