(ඩයනා උදයංගනී සහ යොහාන්)
ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවා ඇත.
අරගලයේ නිරත පිරිස් ජාතික රූපවාහිනී සංස්ථාව වටා එක්රැස්ව විරෝධතාවක නියැලෙමින් සිටින අතර එම විරෝධතා හමුවේ එහි විකාශන කටයුතු ද අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
ඔවුන් රූපවාහිනී සංස්ථාවේ සජීවී වැඩසටහනකට සම්බන්ධ වන්නට ද අවස්ථාව ඉල්ලා ඇති අතර, ඒ අනුව සංස්ථා බලධාරීන් අරගලකරුවන් දෙදෙනකුට එම අවස්ථාව ලබා දී ඇතැයි ද පැවසේ
මේ වන විට රූපවාහිනී සංස්ථාවේ ආරක්ෂාව ද තර කර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අරගලකරුවෝ රූපවාහිනියටත් යති
kasun Wednesday, 13 July 2022 01:44 PM
මෙන්න මේ පිස්සොන්ට ගහල ගෙවල් වලට යවපන්කො. මගුලක් ද මේ කරන්නෙ
Bamunuarachchi Wednesday, 13 July 2022 01:57 PM
ජෙප්පෝ කුරුට්ටෝ නිසා ආයතනය ලජ්ජාවට පත් කරන්න එපා මහා එවුන් හිරබාරයට ගෙන පොඩි එවුන්ට වෙඩිතියන්න.
BT Wednesday, 13 July 2022 01:57 PM
ජාතික රූපවාහිනී ආයතනය යනු ජපානයෙන් මෙරටට ලැබුණු වටිනා ත්‍යාගයකි. ඊට කිසිදු හානියක් සිදු නොකිරීම නීතිගරුක සියලු පුරවැසියන්ගේ වගකීමකි. දැන්වත් ලෝවැස්සන්ගේ හාස්‍යයට ලක් වන විස්සුක දර්ශන නතර කිරීමට කලහකරුවන්ට පියවි සිහිය ලැබේවා යයි මෙම පොහොය දිනයේ ප්‍රාර්ථනා කරමු!
kamalWednesday, 13 July 2022 02:51 PM
1978 දී ජපානය, ලංකාවට රූපවාහිනිය දුන්නේ එයින් ඔවුන්ගේ රුපවාහිනී යන්ත්‍ර හදන කොම්පැනිවලට නව වෙළඳපොලක් ඇති කර ගැනීමටයි. මීයක් කඩන්නේ අතලෙවකන්න නෙමයි කියලා අපි දන්නේ නැත්තේ ඇයි?. අද වෙනකොට මේ රූපවාහිනිය කිසිම නවීකරණයක් නොකර 1978 බඩු තියෙන කටුගෙයක් විතරයි. මේකේ වටිනාකම තියෙන්නේ පරණ යකඩ බඩු කාරයෙක්ටම තමයි...
UpaliWednesday, 13 July 2022 05:59 PM
ජෙප්පො පෙරෙට්ටො කියන්නෙ නීති ගරුක පිරිසක්යැ.
fairoos Wednesday, 13 July 2022 02:30 PM
ඉස්සෙල්ලාම හමුදාපතිගේ ගෙදර වටකරන්න ඕනේ... එයාලගේ සහයෙන් තමයි ගෝඨාභය පැනලා දිව්වේ..