IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘අයිස්‘ සමඟ 6ක් පොලිස් දැලේ

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් )

කහතුඩුව මූනමලේ වත්ත ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග හය දෙනෙකු අද (13) දා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුලපන ප්‍රදේශයේ පදිංචි (18 - 68)  පසු වන හය දෙනෙකු බවත් ඒ අතර සීයා ආච්චී කෙනෙකු ද සිටින බව  පොලිසිය කියයි.

කහ කුඩුව පොලිසියේ නිලධාරී කණ්ඩායමක් අපරාධ නිවාරණ   රාජකාරියේ යෙදී සිටියදී මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු ත්‍රීරෝද රථයක් නවතන ලෙසට සංඥා කර තිබේ.

එහෙත් එම ත්‍රිරෝද රථය නොනවත්වා පලායාමත් සමග පසුපස හඹා ගොස් නවතා පරීක්ෂා කිරීමේදී එහි ගමන් ගත් රියදුරු සන්තකයේ තිබී අයිස්  ග්‍රෑම් පහක් සොයාගෙන තිබේ.


 

 



අදහස් (0)

‘අයිස්‘ සමඟ 6ක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site