
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි බව කියන ත්‍රිකුණාමලය නිලාවේලි පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා(10) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ලඟ අයිස් මත්ද්‍රව්‍යය ග්‍රෑම් 25ක් තිබී සොයා ගන්නා ලදැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්ද්‍රව්‍ය සමග අල්ලන පුද්ගලයාගේ නමට තියෙන සෙරම දේපළ රජයට පවරා ගැනීමෙන් පමණයි මේ ප්‍රශ්නෙට පිළිතුර තියෙන්නේ ඔහු නිවැරැදි නම් ඔහුට පුළුවන් නීති මාර්ග ගන්න රජයේ පොලිස් නිලධාරින් ජීවිත කැපකරලා අල්ලලා ඔවුන්ට විරුද්ධව රජයෙන් නඩු දානවා.. නීති විරෝධී දෙයක් ළඟ තියෙනවා නම් මොන නඩුද සියලු දේපල රජයට භාරගෙන භාගයක් සමාජ සේවා දේපාර්තමේන්තුවටයි... ඉතුරු අල්ලපු නිලධාරින්ටයි...!