අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 22ක ආසන්න ප්‍රමාණයක් සමග කාන්තාවක ඇතුළු දෙකක් මාතර වල්ගම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 විශේෂ වැටලීමකදී මෙලෙස මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.