IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


අයවැය මැදින් පැන්න හර්ෂට අනුරගෙන් අමුතු පිළිතුරක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ අයවැය කතාව කරන අතරතුර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසූ කතාවකට ජනාධිපතිවරයා උපහාසයෙන් පිළිතුරක් ලබා දුන්නේය.

"හර්ෂ ඔයා ඉල්ලන ඒව මට දෙන්න බෑනේ.මම කොහොමද කොළඹ දිස්ත්‍රික් නායකත්වය දෙන්නේ.මට බෑනේ ඒවා දෙන්න. ඒක ඉතින් විපක්ෂ නායකතුමාගෙන් ඉල්ල ගන්නකෝ! යනුවෙන් ජනාධිපතිවරයා කීය.



අදහස් (4)

අයවැය මැදින් පැන්න හර්ෂට අනුරගෙන් අමුතු පිළිතුරක්

Shantha Tuesday, 18 February 2025 06:09 AM

නියමයි ජනපති තුමනි හොඳ වැඩේ

:       5       21

Rata Perara Tuesday, 18 February 2025 12:59 PM

සම්ප්‍රදාය ලෙස රජය නව අයවැය ඉදිරිපත් කරනකොට කට වහගෙන ඉන්නවත් දෙන්නේ නැති මහලොකු ආචාර්යලා.. ඒ කාලේ බැසිල් මොන්ටිසෝරි ළමයෙක් වගේ ඕක ඉදිරිපත් කරන කොට කට වහගෙන හිටියේ බලු කුක්කෝ වගේ

:       1       9

karolisTuesday, 18 February 2025 02:52 PM

කෝ අර ඔයාගේ මහාචාර්ය තුමා තාම ජපන් ගිහින් සහතිකේ හොයන් ආවේ නැතෙයි?

:       6       6

Asoka seneviratne Thursday, 20 February 2025 09:28 AM

ජනාධිපති AKD පොරොන්දු වූ ආකාරයට රට ගෙන යාමට ඉඩ දෙන්න. මිලියන ගණනක් ඔහුට කොළ එළියක් දුන්නා . විපක්ෂයට AKD කරන දේ කරන්න බැරි වුණා කියලා විපක්ෂයට කේන්ති යනවා. මිනිසුන් රැකබලා ගැනීම!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 475 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17002 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 677 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site