(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය නයි විස කැවූ කේක් ගෙඩියක් බව සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.
කේක් ගෙඩියේ අයිසින් උඩ පිච්ච මල් දෙක තුනක් ගසා තිබුනත් එහි ඇතුළතින් කිඩාරම් මල් ගඳ හමන බව ද බුද්ධික පතිරණ මහතා සඳහන් කළේය.
2023 අය-වැය විවාදයේ පස්වන දිනයට සහභාගී වෙමින් බුද්ධික පතිරණ මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd