IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අයවැයේ ඇත්තේ අතීත විලාප සහ අනාගත මනෝ රාජ්‍ය පමණයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැයේ තිබුණේ අතීත විලාප සහ අනාගත මනෝ රාජ්‍ය පමණක් බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට කිසිම විසඳුමක් නැති බව කී මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අතරින් පතරවත් අප්පුඩියක් ගහගන්න අවස්ථාවක් නො තිබුණු අය වැයක් බවද සඳහන් කළේය.

ආණ්ඩුවට මිනිසුන්ගේ ප්‍රශ්න ගැන අවංක හැඟීමක් තිබුණා නම් බැංකු ණය ගෙවා ගන්න  බැරිව සිටින මිනිසුන්ට කුමන හෝ සාධාරණ ක්‍රමවේදයක් සලසන්න තිබු බවද ණය අරගෙන ආණ්ඩුවට වෙච්ච දේම අද ජනතාවට සිදු වෙලා තිබෙන බවද ගයන්ත කරුණාතිලක මහතා කීය.



අදහස් (6)

අයවැයේ ඇත්තේ අතීත විලාප සහ අනාගත මනෝ රාජ්‍ය පමණයි

pakeer Tuesday, 22 November 2022 02:07 PM

ආර්ථිකයේ යම්කිසි ප්‍රගතියක් දැකීමට නම් අනිවාර්යයෙන්ම නිෂ්පාදනයන් කළ යුතුයි. ඊට සමගාමීව ආණ්ඩුව නාස්තිකාර වැඩ නවතා දැමිය යුතුයි. ප්‍රමුකතා දිය යුත්තේ සේවාවන්ට නොව නිෂ්පාදකයන්ටයි. මහන්සි වී වැඩ කරන අයට ප්‍රමුඛතාව දිය යුතුයි. අතරමැදියන් සම්පූර්ණයෙන් නවතා දැමිය යුතුය. එහෙම නැතුව මේ වගේ බොරු බයිලා වලින් මෙය කිසිදා ගොඩ දැමිය නොහැක.

:       0       4

Rohan perera Tuesday, 22 November 2022 02:16 PM

සජබට මෙලෝ දෙයක් තේරුම් ගන්න බෑ නායකයාගේ ඉදං ඔක්කොම ළදරු

:       1       13

ravin Tuesday, 22 November 2022 03:14 PM

ඇත්තද? නිදහස ලැබුණ දා සිට දේශපාලකයෝ කරේ ඔය කියන දේ තමා. ඒ කියන දේවල් පිළිගත්ත අපේ අයියලා නැවත නැවත එකම කට්ටියගේ බෙරු වලට රැවටුණා.

:       0       3

BamunuarachchiTuesday, 22 November 2022 06:45 PM

නිදහස ලැබෙන කාලේ ඔහේ හිටියේ කොහෙද? ජෙප්පෝ කියන අවුරුදු 74 ගැනද ඔය කියන්නේ?

:       0       0

විජේ Tuesday, 22 November 2022 03:21 PM

හරියට නිකන් ගයන්ත කරුනාතිලකගෙ දේශපාලනය වගේ, 'අතීත විලාප සහ අනාගත මනෝ රාජ්‍ය' පමනයි.

:       1       3

Bamunuarachchi Tuesday, 22 November 2022 03:48 PM

ඔහෙලා යහපාලකයෝ කාලේ රට මරා දැමීම නිසයි. දැන් විලාප කියන්න සිදුවෙලා තිබෙන්නේ. අනාගත මනෝ රාජ්‍ය ඔබලා කවුරුත් මවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site