IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අයියාගේ පිහි පහරින් නැගණිය මරුට

 

(ඩි.ජි.සුගතපාල)

ආරවුලක් දුර දිග යාමෙන් හේතුවෙන් අයියා විසින් ගුරුවරියක්වු තම නැගණියට පිහියකින් සහ යකඩ මල් පෝච්චියකින් පහරදි අද (31) අලුයම ඝාතනය කර ඇතැයි  පොලීසිය කියයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ කඹුරුපිටිය පදිංචි දික්වැල්ල විද්‍යාලයක ගුරුවරියක් වන රජගල්ගොඩ ගමගේ අයේෂා නිශාමනි නමැති32 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

මියගිය කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා බව කියන සැකකරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

 

 

 

.



අදහස් (8)

අයියාගේ පිහි පහරින් නැගණිය මරුට

SATHYAPALA Friday, 31 January 2025 11:13 AM

වෙඩි තැබීමක් නම් මිනී මැරුමක්නම් පාතාලේ නම් දකුණේ තමයි. එහෙම වෙද්දීත් කයි දෙනවා "අපි දකුණේ" කියලා. මම නම් ආඩම්බරෙන් කියන්නේ මම "දකුණේ නොවෙයි" කියලා...

:       7       42

වි . භීෂණ Friday, 31 January 2025 01:12 PM

ඇයි තව අඩුයි. ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, හොරකම් ඊනියා දේශප්‍රේමය.

:       5       17

janahithaFriday, 31 January 2025 05:59 PM

ඉන්දිය දේශපේමය කියන්නේ සුද්දාට ලියලා පවා දෙන එකට හත්වලමේ

:       0       1

janahithaFriday, 31 January 2025 06:01 PM

ලංකාවේ සිද්ධ වෙන අපරාධ ලැයිස්තුව ගත්තා නම් පේනේවි වැඩපුරම අපරාධ වෙන්නේ කොහොද කියාලා

:       1       5

dakune api Friday, 31 January 2025 05:55 PM

හත්වලාමේ ඔහෙත් මිද්දෙණියේද? ඔහේ ළඟදී ගමේ ගියැයි..?

:       1       1

janahithaFriday, 31 January 2025 06:04 PM

සත්‍යපාල හැංගිලා අසත්‍ය පචාර කරනවා පොලිසිය අපරාධ ලැයිස්තුව ගත්තාම ඔක්කොම පේනේවි වඩාත්ම දරුනුම බස්නාහිර ගම්පහ ටිකක් වැඩියි

:       3       3

JayasekaraSaturday, 01 February 2025 09:52 AM

ඇත්ත, දකුණේ අය තමයි... අම්මෝ ඇස්වහලා සිරික්කිය දැම්මාට මොකද? දෙන්න තියන රුපියල පවා මතක තියාගෙන ඉල්ලන්නේ. බලු බෙට්ටත් ඔතලා විකුණන ජාතියක්.

:       0       0

fairoos Saturday, 01 February 2025 11:30 AM

රටක් විදිහට බලන්න එක එක පළාතට නෙවෙයි. මේවා නැති වෙනවා නම් ඉතින් සුරාසූදුව තුරන් කරන්න ඕන මිනිස්සු හොඳටම පිරිහිලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site