
(සුමිත් පොතුපිටිය)
නිවසේ නිදා සිටී මාස හයක බිළිදියක වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යටවී මියගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි.
කළුතර දකුණ , වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටී විනුල්යි දිහාක්‍යා නමැති බිළිදියක මෙසේ මියගොස් ඇති බව පොලිසිය කීය.
බිළිදිය නිවසේ නිදා සිටියදී වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යටවි කළුතර නාගොඩ ළමා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ට ලද දුරකථන පණිවිඩයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩා දරුවන් එක ළඟ නිදියනවා නම් ඔවුන් අතරින් කොට්ටයක් තියනවා නම් ඔහොම වෙන්නේ නැහැ. දෙමාපියන්ගේ නොසැලකිල්ලක් කියන්න පුළුවන්..!
පොඩි දුවට නිවන් සුව ලැබේවා...!
ඇඟට යටවෙලා කියන්නේ, ඒක ටිකක් සැක සහිතයි. දරුවාගේ ඇඟට බරක් වැටුණාම අඬනවානේ. එතකොට කවුරුත් ආවේ නැද්ද? ඉක්මණට ලොකු දරුවාව අයින් කලේ නැද්ද? යටවුනේ අල්මාරියකට නෙවෙයිනේ.
නිවන් සුව ලැබේවා...! මෙවන් අකල් මරණ කිසිදු සත්වයකුට සිදුනොවේවා...!!!