(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැය විවාදයේ අවසන් කතාව කළ හරීන් ප්‍රනාන්දු මහතා තමාට පෙනුනේ ටැංකි සුද්දෙක් විදිහට යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඊට  කලින් ටැංකි සුද්දි කතා කළා.ඒ දෙන්නම කතා කළේ අයවැය ගැන නොවේ. සමගි ජන බලවේගය ගැනයි.

මඩවලින් ආණ්ඩුව ගොඩයන්න යනවා වගේ වැඩක් දකින්න තියෙනවා යනුවෙන්ද නලින් බණ්ඩාර මහතා කීය.