(මුදිතා දයානන්ද)
අය වැය සහ දෙවසරක මාධ්‍යයේ නිදහස් ගැන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන්න 2018දී මුදල් අමාත්‍යංශය කෝටි දහයකට ආසන්න මුදල් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.
එම මුදලින් අය වැය ගැන ජනතාව දැනුවත් කිිරිමේ දැන්විම් නිර්මාණකරණයට හා ප‍්‍රචාරණයට හත්කෝටි තිස්නව ලක්ෂයක් (7,38,92,963ක්* වැය කර ඇති බවද එහි සඳහන් වේ.
දෙවසරක මාධ්‍යයේ නිදහසේ වෙනස සම්බන්ධයෙන් මාධ්‍ය වැඩසටහනක් ක‍්‍රියාත්මක සකස් කිිමට හා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ දැන්වීම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල පළ කිරිම සඳහාද 2018දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය රුපියල් කෝටි දෙකකට අධික මුදලක් (2,03,82,180ක්* වැය කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම දැන්විම් සියල්ලේම නිර්මාණරණයට හා ප‍්‍රචාරණයට අදාල පිරිවිතර සකස් කිරිම, තාක්ෂණක ඇගයිම් කමිටුවේ නිර්දේශ ලබාගැනිම රජයේ ප‍්‍රසම්පාදන පරිපාටිය අනුව සිදුකර නැති බවද විගණන වාර්තාවේ සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අය වැය ගැන ජනතාවට කියන්න කෝටි 10 වැය කරලා
indunil Monday, 31 October 2022 09:51 AM
හෙන ගහපල්ලා මුන්ට
යෝගා Monday, 31 October 2022 09:54 AM
බැලුවහම අද තියෙන ආර්ථික සමෘද්ධියට යහපාලනයත් හරි හරියට දායක වෙලා
චන්දන Monday, 31 October 2022 12:27 PM
අර විගනනය, මේ විගනනය කියල දැන් කන පිරෙන්න අහල තිබෙනවා . ඒත් වැඩක් වෙලා තිබෙනවා ද. අඩු ගනනේ විමර්ශන වත් යනවද. නඩු කොහොම වෙතත් . නිකං සංදර්ශන විතරයි .
FAIROOS Monday, 31 October 2022 02:21 PM
ඕක ඉතින් හැම ආණ්ඩුව කරන දේවල් තමයි... නිකන් බොරුවට කාලය නාස්ති කරලා පරීක්ෂණ තියලා වැඩක් නැහැ...
ganegoda Monday, 31 October 2022 02:52 PM
උඩ ඉඳලා පල්ලෙහාට යනකන් කරන්නේ ‘‘හොර බිල්‘‘ දාලා මාටියා ගහන එක විතරයි...!