(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පෙට්ට්‍රෝලියම් එකේ ඩිරෙක්ට බෝඩ් එකේ පෝමන්වරුත් ඉන්න බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අයි.ඕ.සී සමාගම ලාබ ලබන්නත් සිපෙට්කෝ එක පාඩු ලබන්න හේතුව මෙවැනි තීරණ බවද හේරත් මහතා කීය.
එදා ලාභ ලැබූ තෙල් සංස්ථාව අද පාඩු ලබන්නේ දේශපාලන තීන්දු නිසා බවද ජාතික සම්පතක් වන තෙල් සංස්ථාව අර්බුදය ඉදිරියට දමා විකුණන්න හදන්න එපායැ ද කී හේරත් මහතා එය ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික ආර්ථිකයටත් ප්‍රශ්නයක් වෙන බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd