
(යොහාන් භාසුර)
ඉන්දියන් ඔයිල් සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගමේ, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 338 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 367 ක් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 289 ක් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 327 ක් දක්වා ඉහළ ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල්මිල ඉහළයන්නේ ඩොලරයට ගෙවන රුපියල් ගණන දිනෙන් දින ඉහළයන නිසයි. මේ තරම් වේගයෙන් ඩොලර් මිල ඉහළයාමට ප්‍රධාන වගකිව යුත්තා කබ්‍රාල්ය...