(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඉදිරියේදී රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී එම ඉල්ලීම කරන බවද ඔහු සඳහන් කළේය.
ඊට ප්‍රථම එම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල වෙන වැඩකුත් නැති එකේ ගන්න පඩියට එහෙමවත් කරන්න හිතෙන්න ඇති. පැන්සොන් එක කපාගන්නේ නැතුව කරන දෙයක් කරන්න.
විවාද ඕන වෙලාවක තියාගන්න . පිනට කන්න ඔතනට ගියානම්, වහාම මහජනයාගේ බඩගින්න නිවන්න පියවර ගන්න, තවමත් බලයට පොරකකා ඉන්නේ නැතුව. පස්සේ බලය අල්ලගන්න . වයසත් ඉවරවෙනකල් ඔතන කලේ බලයට පොරකකා හිටපු එක . බංකොලොත් වෙනකල් නිදි .