අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි බිඳවැටීමක් හේතුවෙන් පළාත් කීපයකට ජල සැපයුම අඩාල වී ඇතැයි ජාතික ජලසම්පත් හා ජලා ප්‍රවාහන මණ්ඩලය කියයි.
කොලොන්නාව, මොරගස්මුල්ල රාජගිරිය සිට නාවල හන්දිය තෙක් මෙසේ ජල සැපයුම අඩාල වි ඇති.
මේ වෙන විට එහි විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් ඇතැයි ද වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd