
(ප්‍රදීප් කුමාර)
වවුනියාව උක්කුලාංකුලම් ශ්‍රී සිද්ධ විනයාගර් කෝවිලේ වාර්ෂික මංගල්‍යයේදී එහි වෙන්දේසියට තබා තිබු අඹ ගෙඩියක් රුපියල් 2,85,000 ක මුදලකට වෙන්දේසි වී තිබේ.
මංගල්‍යයේ හය වන දිනය වෙනුවෙන් ඊයේ (14) රාත්‍රී මෙම වෙන්දේසිය පවත්වා තිබේ.
එහිදී අඹ ගෙඩිය වෙනුවෙන් ඉහලලන්සු පැවති අතර පසුව මෙසේ දෙලක්ෂ අසුපන්දහසකට මෙම අඹ ගෙඩිය වෙන්දෙසිවූ බව කෝවිල් පුජකවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd