(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර දිස්ත්‍රික් ජනතාවට අවශ්‍ය මුහුණු ආවරණ මැසීම උහන ප්‍රාදේශිය සභාව සහ සිවිල් ආරක්ෂක බළකාය මෙහයවිමෙන් ආරම්භ කර තිබේ.

බක්කි  ඇල්ල සිවිල් ආරක්ෂක කාර්යාලයේ මුහුණු ආවාරණ සකස් කිරිම ආරම්භ කර ඇති අතර මුල් අදියරේදි මුහුණු ආවාරණ 5000 ක් සකස් ජනතාවට බෙදාදීමට කටයුතු කිරිමට සැලසුම් කර තිබේ සිවිල් ආරක්ෂක  බලකායේ උහන කලාප අණ‍දෙන නිළධාරී කර්නල් එච්.ජී.එස්. ජයරත්න මහතාගේ අධික්ෂණය යටතේ සිවිල් ආරක්ෂඛ බලකායේ සෙබල සෙබලියන් විසින් මෙම මුහුණු ආවරණ සකස් කිරීමේ කටයුතු වල නිරත වි තිබේ.

මෙම මුහුණු ආවරණ සකස් පකිරිම නිරික්ෂණය කිරිම උහන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය නිරෝෂන් ලියනගේ මහතා විසින් සිදුකරනු ලැබිය.