
(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
අම්පාර ධර්මපාල මාවතේ සිදු වූ මාරක රිය අනතුරකින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනකු, දරුවන් දෙදෙනකු ඇතුව හයදෙනකු, ප්‍රථිකාර සදහා අම්පාර මහ රෝහලට ඇතුලත්කර ඇති බව අම්පාර පොලිසිය පවසයි.
අම්පාර බන්ඩාරනායක විද්‍යාලයත්, බුද්ධංගල හන්දියත් අතර දී මෙම අනතුර සිදුවි ඇත.
යතුරු පැදි දෙකක් යටකරගෙන ගමන් ගත් ජිප් රථයක් තවත් ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
ජීප් රථය පැදවූ පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කරසිටියේ දැයි පරීක්ෂණ සිදු කරයි.
රෝහල් ගතකල අයගෙන් එක් කාන්තාවකගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්පාරේ අනතුරකින් හයක් රෝහලට