
(නිමල් ජයරත්න)
මඩකලපුව ශ්‍රි මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අද(23) අත් අඩංගුවට ගෙන තිබේ.
අම්පාර උහන පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත් අඩංගුවට ගැනිමෙන් පසු ඔහුගේ දරුවන් දෙදෙනා නොමැති බවට පවසා උහන පොලිසියට ගොස් කලහාකාරි ලෙස හැසීරිම සම්බන්ධව නාහිමියන් අත් අඩංගුවට ගත් බව කියයි.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට
රම්බොඩ Friday, 23 May 2025 02:52 PM
මාලිමාඑන්කෙෆලයිටිස් රෝගීන් අතළොස්ස හැරෙන්න තව ටික දවසකින් රටම අත් අඩංගුවට ගනු ඇත. 71 ත් 89ත් කළේ එසේයි. එවකට ඔවුන් සිටියේ කැලේ නිසා සාමාන්‍ය ජනතාව බේරුණු නමුදු අද එසේ වන්නට විදිහක් නැත. ඔවුන් ඉන්නේ බලයේයි.
nipuna Friday, 23 May 2025 03:44 PM
ඇත්තටම මෙයා කලින් අත්අඩංගුවට ගත යුතු අවස්තා තිබුණා, ඔය විදියට හැසිරිලා. වෙන කෙනෙක් වුණා නම් නඩුත් දාලා...
Navin Friday, 23 May 2025 03:51 PM
හාමුදුරුවෝ කියලා නැහැ.. විරුද්ධ වුණොත් මේක තමයි කරන්නේ...
Jothi Friday, 23 May 2025 11:43 PM
ඔයාලා තවත් යන්නේ වලපල්ලට... බලය හම්බවෙන්නෙත් මිනිස්සුන්ගෙන්...
Kapila Saturday, 24 May 2025 05:53 AM
රණවිරුවාට සෙබලා කියනවා. හාමුදුරුවරුන්ටත් මහණ කියලා ළඟදීම කියයි.
fairoosmr Saturday, 24 May 2025 12:13 PM
ආපහු මහණ කරවන්න ඕනෑ... කතා කරන්නම දන්නේ නෑ...