
(අංජුල මහික වීරරත්න)
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ සිටිති.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (27) පිරිනැමීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේකම්වරු පැටව් ගහනවා කියන්නේ ඕකට සහෝදරවරුනි
රටේ නීතියවත් තේරුමක් නැතිව කටට ආපු එක මෙතන කොටන පිස්සන්ට තව වසර දහයක්වත් ඔහොම පිස්සු කියව කියව ඉන්නවෙනවා.
පහුගිය දුෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ පැටව් ගහපු ,කිසිම උගත්කමක් සුදුසුකමක් නැති උන් රටම හොරාකාලා කාබාසීනියා කෙරුවා .