
(අංජුල මහික වීරරත්න)
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු නලින්ද ඇමැතිතුමනි, ඔබතුමාට මෙම තනතුරේ කටයුතු කරගෙන යාමට ශක්තිය ධ්‍යෛර්ය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරනවා....
සුබ පැතුම්
අනුර හැරුණාම මාධ්‍යය එක්ක ගනුදෙණු කළහැකි හොඳම කෙනා. සියලු කටයුතු සාර්ථක වේවා..!