IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


අභියාචනාධිකරණ සභාපතිධූරයට ජනපති එවූ නම දෙවැනි වරටත් ඉවතට

(අංජුල මහික වීරරත්න)
 
අභියාචනාධිකරණයේ සභාපතිධූරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර එවු නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවැනි වතාවටත් ප්‍රතික්ෂේප කර තිබේ.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයෝ ඒ රැස්වීමට සහභාගී වී සිටියහ.

අභියාචනාධිකරණය සභාපතිධූරය සඳහා ජනාධිපතිවරයා විසින් මීට පෙර එවන්නට යෙදුණූ ඒ අවස්ථාවේ ප්‍රතික්ෂේප වූ නම යළිත් වතාවක් සති දෙකකට පසු සභාවට  එවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගනු ලැබීය.

අභියාචනාධිකරණ සභාපති පුරප්පාඩුව ගැන ව්‍යවස්ථාදායක සභාවේ දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ජනාධිපතිවරයා එවූ නම ප්‍රතික්ෂේප කරනු ලැබු බව ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයෙක් පැවසීය.



අදහස් (25)

අභියාචනාධිකරණ සභාපතිධූරයට ජනපති එවූ නම දෙවැනි වරටත් ඉවතට

Rata Perata Thursday, 24 January 2019 07:07 AM

වැඩකට නැති කෙනෙක්ගේ නමක් එවන්න ඇති,

:       349       535

SAMSAM Thursday, 24 January 2019 07:35 AM

වැරදීමකින් පරණ ලියුම එවලා ඇත්තේ .. සමාවෙන්න හොදේ ......

:       173       88

Bamunuarachchi Thursday, 24 January 2019 08:02 AM

ඔවුන්ගේ තේරීම ඔබ අනුමත කරන්න එපා..

:       286       213

aseThursday, 24 January 2019 09:03 AM

Bamunuarachchi, ජනාධිපතිට ජයවේවා!!! හික්.... අායෙත් වැරදුණා. ජනධිපතිට ඒක මතක් වේවා!!!

:       81       157

Chanak los angelesThursday, 24 January 2019 03:27 PM

අත්සන් නොකලොත් අධිකරණයට ගිහින් කරගන්න හැටි රනිල් දන්නවා.

:       38       57

SamanFriday, 25 January 2019 02:30 AM

ඒකාලෙ සිරිසේනට පලු යන්න බැනපු කෙනාට දැන් එයාව හොඳ වෙලා... " කලකදි වහලු - කලකදි හොඳ වෙනවාලූ "

:       1       47

BamunuarachchiFriday, 25 January 2019 07:15 AM

එජාපයට කත් අදිනකන් අපිට මේ ගොයියව එපාවෙලා තිබුණේ. ඒ කියන්නේ දැන් ඕනේ වෙලා නොවෙයි. මෙයා එජාපෙට සපෝට් නැතිකමයි අපිට ඕනේ.

:       0       0

BamunuarachchiFriday, 25 January 2019 07:17 AM

වැඩේ ඒ තරමට සිම්පල්.

:       0       0

Buddika Thursday, 24 January 2019 08:14 AM

හෙන්චයියෙක් වෙන්න ඇති. කොහොමත් මෛත්‍රීට උතුර, දකුණ මාරුවෙලා.. මුල මතකත් නැහැ. කන්න දීපු අතත් කනවනේ..

:       403       558

CHANDIMAFriday, 25 January 2019 01:19 AM

ජනාධිපතිගේ හෙන්චයියෙක් නම් කරලද? නැතිනම් ව්‍යවස්ථා සභාවට හෙන්චයියල දාගෙන තව කෙනෙක් නුල් සුත්තර වැඩ කරවනවද? මේ ජනාධිපතිගේ බලතල සේරම දුර දිග බලල සුත්තරෙන් එහා මෙහා කරන කාලෙනේ?

:       27       3

Athula Thursday, 24 January 2019 08:26 AM

ජනාධිපති තුමා කියන ඒවා දැන් ගණන් ගන්නේ නැහැ. ඒකයි හේතුව

:       114       105

sam Thursday, 24 January 2019 08:28 AM

ප්‍රභාකරන් කිව්වනේ සිංහල මිනිස්සුන්ට ඕනෑම දෙයක් මතකයේ තියෙන්නේ සති දෙකයි කියලා . ඉතින් ඒක ඔප්පු කරන්න මීටත් වඩා උදාහරණ ඕනැද??

:       104       215

de silva Thursday, 24 January 2019 08:40 AM

එවපු එක්කෙනාගේ ලිපිගොනුව තිබෙනවද දන්නේ නැහැ..

:       0       32

jagath Thursday, 24 January 2019 08:49 AM

බලයේ සිටියදී මෙතරම් සවුත්තු වුණු ජන නායකයෙක් තවත් නැතුව ඇති.

:       46       201

Hafeel Thursday, 24 January 2019 09:07 AM

කෝ ජනාධිපතිගේ තුරුම්පු? මෙයා මේ වෙනවිට ගත්තු සියලුම දේ අසාර්ථකයි. මරණ දඬුවම් කතාවත් දැන් පුස් වෙළා. ෆයිල් ටික නැති වෙලාලු. මේක රටේ නායකයෙක් කරන ප්‍රකාශයක්ද? මේ අඩුපාඩු තියද්දී තමා රනිල් සමග අවුරුදු හතරක් කියලා පොතක් ලියනවලු...

:       1       218

siripala Thursday, 24 January 2019 09:27 AM

"අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා මම යෝජනා කර එවූ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පළමු වතාවට ප්‍රතික්ෂේප කරපු බව මම දන්නේ නැහැ. දෙවැනි වතාවටත් ප්‍රතික්ෂේප කරපු බව මම දන්නෙත් අද උදේ පත්තරෙන්"....

:       0       139

Perakum Thursday, 24 January 2019 09:34 AM

ඔය කට්ටිය කොච්චර කියෙව්වත් ඇති පලේ මොකක්ද. බලන්න ඡන්දෙයක් ආවහම අපේ කට්ටිය උඩ පැනලා ඡන්දෙ දෙන හැටි. අපේ ජනතාව දැනුවත් කරන්න කවුරුත් නෑ. දැනුවත් වෙන්නෙත් නෑ. ඒක තමයි තුන්වන ලෝකයේ මන්ද මානසිකත්වය.

:       1       94

Chandana Thursday, 24 January 2019 10:02 AM

අර ආණ්ඩුකාරවරු පත් කළා වගේ ඔය පරාද වුනු දේශපාලකයෝ හරි ඡන්දෙන් දිනන්න බැරි දේශපාලකයෝ හරි පත් කලානම් හොඳ නැද්ද?

:       1       37

senaThursday, 24 January 2019 11:52 AM

එහෙම මොකෙක් හරි වෙන්න ඇති පත්කරන්න ගිහින් තියෙන්නේ... වැඩේ දෙපාරක්ම බකල් වෙලා.

:       0       18

nihal c k Thursday, 24 January 2019 12:07 PM

ජනාධිපතිගේ බලතල ව්‍යවස්ථාදායක සභාවට දෙන එක හොඳබව ජනාධිපති හා ව්‍යවස්ථාදායකය පක්ෂ දෙකක අන්තර්ගත වීමෙන් ඇතිවී තිබෙන මෙම ප්‍රශ්නයෙන් පෙනීයනවා. නමුත් මෙවැනිම ගැටුම්කාරී තත්වයක් නව යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතෙන්ද යෝජනා වී තිබෙනවා. ඒ ව්‍යවථාදායකය විසින් ගෙනෙන නීතියක් සියලුම පළාත් සභාවලින් ඒකමතිකව සම්මත වියයුතු බවයි. එක පළාත් සභාවකට මුළු රජයම පාලනය කිරීමේ හැකියාව එවිට උද්ගත වෙනවා අපි කවුරුත් ප්‍රශ්නයට අදාලව මත ඉදිරිපත් කරනවා නම් මගේ වැරැද්දත්, ඔබේ වැරැද්දත් හදාගත්තා නේද?

:       0       33

sandy123 Thursday, 24 January 2019 03:14 PM

සවුත්තු වෙනවා කියලා මෙහෙමත් සවුත්තු වෙනවද? හරියට දෙයක් කරන්න බැරි බව නැවත නැවතත් ඔප්පු කර කර පෙන්වනවා. අනේ මෙහෙමත් අය...

:       0       54

Chanak los angeles Thursday, 24 January 2019 03:38 PM

ශුද්ධ වෙලා තිබෙන ස්ථානයකට අශුද්ධ එකෙක් දමලා අයිමත් අපවිත්‍ර කරන්නයි ඔය හදන්නේ ..ඉඩ දෙන්න එපා .

:       42       115

Nishan Thursday, 24 January 2019 10:59 PM

ප්‍රතික්ෂේප වූ නමක් නැවත එවීමෙන් ජනාධිපති කරන්නේ කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තම ඒකාධිපති බලයෙන් යටපත් කරන්න උත්සාහ කිරීමක් නේද? විධායක ජනාධිපති ධූරයේ භයානකත්වයට මෙයම හොඳ උදාහරණයක් නොවේද?

:       0       56

chinthana Friday, 25 January 2019 05:56 AM

තමන්ට ඕනැ කෙනෙක් පත්කරගන්නවත් බැරිනම් මොකටද ඔය ජනාධිපතිකම?

:       0       0

Adam Saturday, 26 January 2019 11:02 AM

මෙතරම් පාච්චල් වෙච්ච කෙනෙක් මුළු ලෝක ධාතුවේම නැහැ. කියන්න දුකයි. එ්ත් ඇත්ත මෙතුමා උපන් මෝඩයෙක් කටමැත දොඩවනවා හැරෙන්න වෙන කිසිම දෙයක් බෑ...

:       0       55

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 647 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 115 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 392 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 831 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 485 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 725 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site