
(අංජුල මහික වීරරත්න)
අභියාචනාධිකරණ නව විනිසුරුවරු දෙදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (9) දිවුරුම් දුන්හ.
නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි මහත්වරු අභියාචනාධිකරණයට පත් වූ නව විනිසුරුවරු වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd