
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
වැඩිපුර අපරාධ සිදුවන පොලිස් කොට්ඨාස පනස් දෙකක් හඳුනාගෙන තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
"අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් කටයුතු කෙරෙනවා.මේ වන විට දිවයින පුරා වැටලීම් කෙරෙනවා. රාත්‍රී මුර සංචාර කෙරෙනවා. ජංගම සංචාර කෙරෙනවා. හදිසි මාර්ග බාධක යොදා තිබෙනවා.
අසංවිධානාත්මක අපරාධ ක්‍රියා වැළැක්වීම මෙන්ම ඒවායේ නිරත වන අය නීතිය ඉදිරි යට පැමිණවීම සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
658
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපරාධ වැඩි පොලිස් කොට්ඨාස පනස් දෙකක්
රම්බොඩ Tuesday, 20 May 2025 01:10 PM
කෝ අර විශේෂඥයා. ටියුෂන් දෙමු .
fairoos Tuesday, 20 May 2025 07:07 PM
ඉතාම හොඳයි. පොලිසිය නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැතිනම් STF එකට බාරදෙන්න.