
ගොවීන්ගේ වි මිලදි ගැනිම සදහා වි අලෙවි මණ්ඩලයට අයත් අනුරාධපුර ගබඩා විවෘත කොට දින දහයකට අධික කාලයක් ගතවුවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු ගොවියෙක් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකළ බව වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශිය කළමණාකරු නිමල් තෙන්නකෝන් මහතා පවසයි.
වී අලෙවි මණ්ඩලයට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ගබඩා වන අනුරාධපුර නගරයේ පිහිටි සේනානායක ගබඩාව,නොච්චියාගම ගබඩාව හා කැකිරව යන ප්‍රදේශවල පිහිටි ගබඩා ගොවින්ගේ වී මිලදි ගැනිම සදහා මිට දින දහයකට පමණ පෙර විවෘත කොට තිබේ.
එහෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු ගොවියෙක් තම වී අස්වැන්න අලෙවි කිරිම සදහා මෙම ගබඩාවලට රැගෙන නොපැමිණි බව මේ පිලිබදව කල විමසුමේදි වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශිය කළමණාකරැ නිමල් තෙන්නකෝන් මහතා අද(02)දින පැවසිය.
ගොවින් විසින් කල් තබා වි අලෙවි කිරිමත්,රජයේ අනුමත මිලට වඩා වැඩි මිලකට පුද්ගලික වෙලදුන් ගොවින් ගෙන් වි මිලදි ගැනිම මිට හේතුවි ඇති බවද නිමල් තෙන්නකෝන් මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ‘පුර මණ්ඩලයට වී නැහැ
ජයනාත් Monday, 02 September 2024 02:28 PM
ආණ්ඩුව කරන්නේ තනිකරම බොරුවක්. දැන් මිලදී ගන්න වී ගොවියා ළඟ නැහැ. මුදලාලිලා කුණු කොල්ලයට අරගෙන ඉවරයි. දැන් ඒවා අතරමැදියන් මගින් වැඩි මිලට ආණ්ඩුව ගන්නවා.. කොමිස් එක්ක....