(උපාලි ආනන්ද)

ජනපති පොදු සමාවට මුවා වී අනීතිකව සිරකරුවකු නිදහස් කළැයි කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අනුරාධපුර අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියෝග කළේය.