
(රංජන් කස්තුරි)
එළවළුු පැලවලින් සමන්විත අපූරු නත්තල් ගසක් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල නිර්මාණය කර ඇත
අඩි 30ක් පමණ උස මෙම නත්තල් ගස එළවළු පැල සහිත පෝච්චි 2000කින් සමන්විතය. කන්තුන්, රතුතම්පලා. නිවිති, බටු, ගෝවා, බණ්ඩක්කා, මිරිස් ආදි පැල වර්ග රැසකින් එම නත්තල් ගස සමන්විතය.

2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අපූරු නත්තල් ගස
ravin Thursday, 22 December 2022 03:12 PM
යස අදහසක්... හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ, අර හිටපු අගමැති ඩඩ්ලි සේනානායක යුගයේ වගේ නිලධාරීන් නත්තල් ඉවරවෙනකොට පැලටික මැරිලා තියෙන්න සැලසුම් කරලාද කියලා....
sharm warn Thursday, 22 December 2022 03:16 PM
දැකපු සෝබන වල හොඳම එක.. අර රොසිගෙ නගර ශාලාවෙ හෙන පාට් 2. . මෙ එලවලු පැල මිනිස්සුන්ට බෙදල දෙන්න තිබුනෙ නැද්ද? මෙතන සෝබන වැඩ කරල එක්සත් ජාතින්ගෙ ආහාර වැඩසටහනෙ අය ලොකෙ වටෙන් ආධාර ඉල්ලනව ලංකාවෙ මිනිස්සුන්ට කන්ඩ නෑ කියල.. මොකක්ද මෙකෙ තේරුම ඉතින්??? මෙකද නත්තල??
AvanthaThursday, 22 December 2022 04:51 PM
පැළවලට වැදගත් පක්ෂ එහි තිබුණද?
pakeer Thursday, 22 December 2022 04:00 PM
මුන්ද රටවල් හදන්නෙ
Lal Thursday, 22 December 2022 04:57 PM
හොඳ වැඩක්...
Perera Thursday, 22 December 2022 05:30 PM
ලොක්කෝ රටත් කාලා තව නත්තලුත් කනවා. රටේ මිනිස්සු ලොක්කො කාපු රටේ හිරවෙලා නත්තල ලෙවකනවා.
shanika Thursday, 22 December 2022 06:54 PM
නැතිනම් ඔය නත්තල් ගහේ යකඩ සැකිල්ලට කීයක් වියදම් වුණාද?
අමල් Thursday, 22 December 2022 06:57 PM
මහ එකාටයි, එයාට ඡන්දේ දීපු 134ටයි කන්න තණකොළ පෝච්චිවලින් නත්තල් ගහ හදන්න තිබුණේ. මේ වගේ හරක්... !
Jayalath Friday, 23 December 2022 04:38 AM
මිනිස්සුන්ට කන්න එළවලු නෑ, තිබුනත් ගිනි ගනන්, ඒක නිසා මෙහෙම නත්තල් ගස් හදන හරක්