(උපාලි ආනන්ද)
අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් අන්‍යාගමිකයන් රිදවීමේ අරමුණින් විවිධ ප්‍රකාශ සිදුකර රථවාහන නීති උල්ලංඝණය කරමින් අනුරාධපුර නගරයේ කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 13 දෙනෙකු අප්‍රේල් 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (23) නියම කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා ඒවායේ ප්‍රගතිය දැක්වෙන් වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පරීක්ෂක සංජීව මහානාම මහතාට තවදුරටත් නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ කියන්න දෙයක් නැ කවුද?
බොරු ජාත්‍යාලයක් මවාගෙන අහිංසකයන්හට හිංසා කිරීමට දඟලන මේ පල් මෝඩයන් මේ අවස්ථාවේ කරන මේ වැඩ වලින් දිනන්නේ තර්ස්තයන් බව ඔවුන්ම දන්නේ නැහැ.බුද්ධිමත්ව කටයුතු කොට ත්‍රස්තයන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශ වලට සහයෝගය දැක්වීමයි මේ අවස්තාවේදී කලයුතු වන්නේ.
ආයේ දෙකක් නැහැ.. චම්පික කියන ජාතිවාදියා, එහෙම නැතිනම් කව්ද...? රනිල්ගේ වෙන්න බැහැ.. මහින්දගේ වෙන්නත් බැහැ..
මේවා මිනිස්සුන්ට බලන් ඉන්න පුලුවන්ද? වගකිවයුත්තන්ට ක්‍රියාත්මක වෙන්න බැරිනම් ඇයි ඒ ධූරවල වැඩ භාරගත්තේ . අපි අපේ උපරිම සහය දෙනවා. මහින්ද සහ ගෝඨාභය අපේ රටට අවශ්‍ය කොන්ද පන තියෙන නායකයෝ
පොහොට්ටුවේ වීරෝදාර මන්ත්‍රීතුමෙක්ගේ කට්ටිය වෙන්න ඇති..
මේ පුද්ගලයින්ගේ නම්, ගම් ප්‍රසිද්ධ කළොත් හොඳයි.
"ආයේ කියන්නදෙයක් නෑ කවුදළු" කවුරු වුණාම මොකද? අවස්ථාව අහකදාන්න එපා.
ත්‍රස්තයා නිදැල්ලේ ඉන්නකොට මහජනයාව කුඩු කරනවා..