(අංජුල මහික වීරරත්න)
අපනයනය ඉලක්ක කරගත් තරඟකාරී ආර්ථිකයක් බිහිකර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපාය මාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2022 උපාධි ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙි බව කීය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි.
සන්නද්ධ හමුදාව කෙරෙහි සහ 2030 ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කළ හැකි නමුත් එසේ සිදු නොකළහොත් රටට අනාගතයක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපනයනය ආර්ථිකයක් හදන්න ත්‍රිවිධ හමුදා සහය ගන්නවා
sisira Saturday, 12 November 2022 09:15 PM
ත්‍රිවිධ හමුදාව ජාතික ආරක්ෂාවේ මුලිකත්වය ගෙන ක්‍රියා කලද සංවර්දනයේද කොටස් කරුවන් කරගැනීම වැදගත්වේ .
sriyal Saturday, 12 November 2022 09:51 PM
ඒක හොඳ අදහසක්.
Bamunuarachchi Sunday, 13 November 2022 07:13 AM
මතකද මේ ගොයියා ඒකාලේ කෑගැහුවා රාජපකෂලා රටේ හමුදාව වෙනෙත් රාජකාරී වල යොදවනවාට විරුද්දව. දැන් මොකද කණපිට ගහලා?
athuraMonday, 14 November 2022 11:13 AM
බමුණෝ මේ කියන්නේ හමුදාව දාලා බල්ලන් නාවන සාරි කටු ගහන ඒවා ගැන නෙමෙයි...
BamunuarachchiMonday, 14 November 2022 05:23 PM
ඇයි කියලා තිබෙනවාද කරන දේ? මේ ගොයියා කියන දේද කරන්නේ? කරන දේද කියන්නේ?
sene Sunday, 13 November 2022 09:09 AM
පරන තැටියම නැවත, නිශ්පාදනයට් දැ ගිනි ගනන් විදුලිය ජලය, අපේ මිලට වඩා ආසියානු රටවල අඩුවට තත්ත්වයන් උසස් බාන්ඩ ආනයනය කරයි. අවුරුදු 40 තිස්සේම කොලේ කියවීම පමන නෙද ? කෝ පෙරදා කියවපු කර්මාන්ත පුරවර ? කෝ සන්චාරක පුරවර ? කෝ කෝ කෝ , දැන් වත් තවත් රට විනාස නොකර යන්න, තරුනයන්ට රට බාර දෙන්න, අලුත් අදහස් අලුත් ගමනකට ඉඩ දෙන්න.
සිල්වා Sunday, 13 November 2022 01:26 PM
හමුදාව දාලා උද්ධමනය පාලනය කිරීම සහ අමුද්‍රව්‍ය මිල අඩුකළ හැකි නම් අපනයන සටන් දිනන්න පුළුවන්...