
(සුජිත් හේවාජුලිගේ)
ජනපති අපේක්ෂකයන් වැඩි පිරිසක් ජාතික රූපවාහිනියෙන් සහ ගුවන් විදුලි සංස්ථාවෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා ගුවන් කාලය ගැනීමට මෙතෙක් ලොකු උනන්දුවක් දක්වා නැතැයි වාර්තා වේ.
රූපවාහිනී සංස්ථාවෙන් ඊයේ වනවිට ගුවන් කාලය ලබාගෙන කතා පටිගත කරගෙන තිබුණේ අපේක්ෂකයන් පස් හය දෙනකු පමණක් බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
අපේක්ෂකයන් කිහිප දෙනෙකු ගුවන් කාලය අවශ්‍ය නැතැයි ප්‍රකාශ කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන් අපේක්ෂකයන් 38 දෙනාගෙන් ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත්තේ 15 දෙනෙකු පමණක් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.
ඇතැම් අපේක්ෂකයන් දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීම පවා නොහැකි වී ඇති බව නිරීක්ෂණ සංවිධාන ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපේක්ෂකයෝ රැසක් ගුවන් කාලයට පස්ස ගහලා