
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගෙන් සියයට හතළිහකගේ නම් ඒ ඒ දේශපාලන පක්ෂ මෙතෙක් බාරදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන ආයතන වල නිල කාලය ආරම්භ වීමට පෙර සභිකයන් සංඛ්‍යාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ යුතු හෙයින් අපේක්ෂකයන්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සියලු දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොට්ඨාශ මට්ටමින් ජයග්‍රහණය කළ අයගේ නම් පක්ෂවලින් බාර දිය යුතුද? කොට්ඨාශ වල ප්‍රතිඵල කියන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවනේ. ලයිස්තුවෙන් යන පුද්ගලයාගේ නම තමයි පක්ෂ වලින් බාර දිය යුත්තේ.
අවසාන දිනයක් නැති නිසා සාකච්ඡා ඉවර වෙනකම් ලැබෙන්නේ නැති වෙයි.