
(රංජන් කස්තුරි)
පිළිකා සහ වකුගඩු ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 54ක ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව ශ්‍රි ලංකාව් බංගලාදේශ මහ කොමසාරිස් වැරෙක් අරිෆුල් ඉස්මලම් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා අද දැනුම් දුන්නේය.
ශ්‍රීලංකා බංගලාදේශ මහ කොමසාරිස් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර හමුවක් කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැති අතර එහිදී මහ කොමසාරිස්වරයා එම දැනුම්දීම කළේය.
එම ඖෂධ තොගයේ වටිනාකම ඇමෙරිකා ඩොලර් 59000ක් බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලගදිම ඉතියොපියවෙන්, සෝාලියවෙන් එහෙමත් හයිය එයි. එකතුවෙයල්ල මිනිසුනෙ මෙ අකාර්යක්ශම, මොඩ, කලකන්නි ටික එලවල දාන්න.