
(අංජුල මහික වීරරත්න)
අප පසු කරමින් ඉදිරියට යන නව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ඉතිහාසයේ ලිවීමට හැකි නම් එය මෙරට ක්‍රීඩාවේ සැබෑ ජයග්‍රහණය බව ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පැවසීය.
ක්‍රීඩාව පවතිනුයේ ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීම උදෙසා පමණක්ම නොව, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් නිර්මාණය කිරීම උදෙසා යැයිද එමෙන්ම නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මහනුවර සහස් උයනේ දී පැවැති ශ්‍රී ලංකා බොක්සිං සංගමය (BASL) විසින් සංවිධානය කළ ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතාවලිය එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අප පසු කරගෙන යන ක්‍රීඩකයන් අවශ්‍යයි