
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අපේ තිබෙන නිහතමානීකම නිවට කමක් ලෙස සලකා කවුරුන් හෝ ක්‍රියා කරනවා නම් ඒවාට පිළිතුරු නීතිය හරහා ලබාදීමට අප සූදානම් බවඅධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දූෂණ විරෝධී පනත යටතේ නියෝග පිළිබඳ විවාදය ආරඹමින් අමාත්‍යවරයා මේ බව කීය.
"අපට ලැබුණු ප්‍රධානම ජනවරමක් වන්නේ දූෂණයට වංචාවට එරෙහි නීති යාන්ත්‍රණය තදින් ක්‍රියාත්මක කිරීමයි.එම ජනවරම අනුව යමින් අප පනතක් හඳුන්වා දී තිබෙනවා.දූෂණ විරෝධී පනත දැනට වසරකට පෙර සම්මත වී තිබුණද නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රණය සහිත රෙගුලාසි ක්‍රියාත්මක වී තිබුණේ නැහැ.එම රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපට හැකි වුණා.වර්තමාන තත්වයන්ට ගැලපෙන පරිදි වත්කම් බැරකම් යාවත් කාලීන කිරීම සඳහා අප කටයුතු කර තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තයි. අපේ අය පුරුදු වෙලා ඉන්නෙ වාචාල, චන්ඩි පාට් දාන අයට ඔළුව නමන්න.
පා පිස්සෝ
පාපිස්සක් කතා කරයි!
නිහතමානීකම, නිවටකම වෙන් කරලා හඳුනා ගන්න අපට පුළුවන්. අහිංසකයින්ට බූරුවන් කියලා ප්‍රසිද්ධියේ අපහාස කරපු නිවටයෝ ඉන්නවා. අන්තිමේ පීඩාව දරාගන්න බැරිව අස්වෙලා ගියා කියලත් අහන්න ලැබුණා. ඔය වගේ වැඩ නම් නිවට වැඩ තමයි.
මැටි ගොඩක්, මෙයා දේශපාලනය ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. හෙට ඡන්දයක් තියන්න... මෙයා දැනටම ඡන්ද පදනම 3% බස්සලා තියෙන්නේ...
අපේ වගේ තුන්වෙනි ලෝක රටක බිය ගැන්වීමෙන් සහ පූර්ව විනිශ්චයකට සම්බන්ධ වීමෙන් ලකුණු ලබා ගැනීමට අධික ලෙස උද්යෝගිමත් මනෝභාවයක් ඇති වැඩකට නැති ඇමැතිවරයෙක්. සනීපාරක්ෂාව සහ බන්ධනාගාරය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ගැටළු රාශියක් තිබේ. පෙර පරිපාලනයේ සිට අද දක්වා සෑම දෙයක්ම නොසලකා හැර ඇත. විකාර කතා නොකර ඔබට එම සිරකරුවන්ට මූලික අවශ්‍යතා කිහිපයක් ලබා දිය හැකිද? අඩුම තරමින් වැසිකිළි ගැටළු?
අලිබබා සහ හොරු හතළිහ ආණ්ඩුවක් තිබුණු කාලේ හිටියේ පට්ට හොරු. පව්ල් පාලනේ අය, හොර පෙරකදෝරුවෝ... කුඩු, ඇමැතිලා, මැරයෝ, මිනීමරුවෝ, පාතාලකාරයෝ, කිසිම උගත් කමක්, සුදුසු කමක් නැති අය, එහෙම එකාලා නැති එකම වටිනවා....
ඔබ දේශපාලනය ගැන දන්නේ මොනවද කියලා පළමුව තහවුරු කරන්න...
නිහතමානීකමේ උච්චතම අවස්ථාව ඊයේ පැහැදිලිවම පාර්ලිමේන්තුවේ ඵළිදක්වනවා අපි බලාගෙනයි හිටියේ.ගොබ්බ හර්ෂනයෝ නිකන් උජාරුවට චණ්ඩි පාට් දාන්න ඵපා.ඕවාට කියන්නෙ ගොන් පාට් කියලා.වැදගත් ලෙසට හැසිරෙනූ.
(ආකල්පමය වශයෙන් ගතහොත් ), කොටියෙකුට දාව බල්ලෙකුට උපන් පැටියෙක් සිංහල ගෙදරක හැදුණාම එයාට කියන්න හොඳ නම මොකක්දැයි මා වැනිම මාලිමා ගැත්තෙක් යෝජනා කරන්නේ නම් මැනවි. තමන්ට හුරු පුරුදු පරුෂ වචනයෙන් වුවද කම් නැත...
නිහතමානි කමට ඔය යක්ෂාවේශයෙන් කතා කරන්නේ.
නිවට නෙවෙයි... සිංහලයින්ට අබ සරණයි...