
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තවදුරටත් මඩ ගැහීම ඉවසන්නේ නැති බව පොදුජන පෙරමුණ තීරණය කර තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"ඒ සියලු දේවල් අධිකරණයේදී බෙදා හදා ගන්න අප තීරණය කර තිබෙනවා ඒ නිසා කියන දේවල් එළියේ කියන්න.වරප්‍රසාද වලට මුවා වී පාර්ලිමේන්තුවේ ඒ දේවල් කියන්න එපා.මේ ආණ්ඩුව කාලේ ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව වුණා. ඒක තමයි කන්ටේනර් වංචාව.ජනාධිපතිතුමා විසින් පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අද වනතුරු ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒ කමිටු වාර්තාවෙන් වෝහාරික විගණනයක් නිර්දේශ කර තිබෙනවා. දැන් ඒ පරීක්ෂණ කෝ" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරුණේ නෑ. අධිකරණයේදී බෙදා හදාගෙන කන්න හදන්නේ මඩද? ලංකා ඉතිහාසයේ වෙච්චි ලොකුම වංචාවල් තමයි, කෝටි ගණනාවක වැට් බදු වංචාව, මහබැංකු වංචාව, එතනෝල් වංචාව, සුදුළුණු වංචාව, තව ඕනෑතරන් තියෙනවා. ඕවායින් කොච්චරක් ඔය ගොල්ලන්ගේ එකවුන්ට් එකටද? කොච්චරක් අනිත් කට්ටියගේ එකවුන්ට් එකටද? එහෙම බෙදාගන්න ඕන් නැහැ. දැන් ජොයින්ට් එකවුන්ට් එකක්නේ තියෙන්නේ, දැන් දෙපිළම එකම වේදිකාවේ කියලා අපි ජෝඩුවට මුලදී, මීටර් වුණේ නැහැ...
මොන්ටිසෝරි යන්න ඕනෑ අය පාර්ලිමේන්තුවට එවලා පුදුම නාඩගමක් නටන්නේ මේ පොහොට්ටු බයියෝ..
තාම ඉදිකට්ටක දෙයක් හොයාගෙන තියෙන්නේ...
දූෂිත පව්ල් පාලනේ අය කරපු හරිය ලෝකෙම දන්නවා. අරගලකින් පන්නා දැම්මේ නිකම්ද? හේතූ ඕනෑතරම් තිබුණා. වැරැදි කළා නම් විදවන්නම වෙනවා. සුදනා වෙන්න හැදුවාට වැඩක් නැහැ...
අපේ රට පාලනය කරන්න ඔහෙලාට බාරදෙන්න අපි මොක්කු කියලාද හිතන්නේ…? කුඩ්ඩන්ව කනෙන් අල්ලලා හිරේදාන්න…
පලයන් යන්න...
"ඉවසන දනා පුනරුදයට ජයකොඩිය" කියලා කව්දෝ කෙනෙක් කිව්වා වගේ මතකයි. ඒත් මේ වෙලාවේ හරියටම කිව්වේ කව්ද කියලා අපි ජෝඩුවගේම සිහිකල්පනාවට එන්නේ නැහැනේ...
අයිස් මාමලා...