IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අපේ ඡන්ද කොමිසම ලෝකයේම හොඳම එක

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව ලෝකයේ හොඳම මැතිවරණ කොමිසම බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (9) පැවසුවාය.

ඇය මෙසේද කීවාය

ඒ ගරුත්වය ඒ කොමිෂන් සභාවට දිය යුතුයි. තරුණයන් ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ප්‍රධාන ආයතනය. ලෝකයෙන්ම ඇගයීමට  ලක්වෙලා  තියෙනව. ඒක සුළුපටු දෙයක් නොවෙයි.



අදහස් (3)

අපේ ඡන්ද කොමිසම ලෝකයේම හොඳම එක

ගුණරත්න Thursday, 09 October 2025 12:46 PM

මැතිවරණ කොමිසම ඒ තත්වයට ගෙනාවේ කවුද? ඒ සඳහා අදාළ ප්‍රතිසංස්කරණ කලේ කවුද? කොමසම් ටික නිසා ස්වාධීන වුනු රාජ්‍ය සේවයට පින්සිදුවන්නට සාධාරණ මැතිවරණ පවත්වා බලයට පැමිණ දැන් බනින්නෙත් ඇඟිලි ගසන්නෙත් නිලධාරීවාදය ගැන දෙසා ඒවා වෙනස් කරන්නට ඕනැත් කියන්නේ කවුද?

:       2       6

Cham Thursday, 09 October 2025 01:16 PM

හරියට මෙයා හැදුවා වගේ...

:       3       7

Nishan Thursday, 09 October 2025 02:59 PM

මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, අධිකරණ සේවා කොමිසම ඇතුළු ස්වාධීන කොමිසන් සභා 6 ක් පිහිටෙව්වේ. 1994 දී ජනාධිපති පදවියට පත්උනු ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියයි. ඔයාලා කරන්නේ ඒ කොමිසන් සභාවල ස්වාධීනත්වය නැති කරන එකයි. අද පොලිස් කොමිසමට තිබුණු මාරුවීම් කිරීමේ බලය ඒකෙන් ගලවලා පොලිස්පතිට අනියම් විදියට දීලා. එහෙම කරන ගමන් ලැජ්ජා නැතුව කොමිසම සභා වර්ණනා කරනවා. ඉදිරි අවුරුදු 4 තුළ ඉතුරු කොමිසම් සභාවලටත් ඒ දේම තමයි කරන්නේ ඔයාලා.

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site