
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගය සුරක්ෂිත බව ද සජබ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට යනවා කියන කතාව පැල කරපු බොරුවක් යැයි ද කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සමගි ජන බලවේගය දියවෙනවා වගේ කතා දැන් නිතරම යන බවත් ඊට උත්තර දීලා එපා වෙලා බවත් මන්ත්‍රීවරයා කීය.
සමගි ජන බලවේගය නියෝජනය කරන කිසිම මන්ත්‍රී කෙනෙක් ආණ්ඩුවට එකතු වෙනවා කියා පෙනෙන්නේ නැතැයි ද තුෂාර ඉදුනිල් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනවා කියන්නෙත් තමුන්ලමයි.යන් නෑ කියන්නේත් තමුන්ලමයි.තමුන්ලා උන්නත් එකයි ගියත් එකයි.ඒක රට්ටුන්ගේ ප්‍රශ්න යක් නෙවේ.වෙන්න ජනාධිපති ලොක්කත් එකයි.ගෝලයොත් එකයි.