
(අංජුල මහික වීරරත්න)
මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ඊයේ (24) දුරකථන සංවාදයක නිරත විය.
වර්ධනය වන තත්ත්වයන් කලාපීය මෙන්ම ගෝලීය සැපයුම් ජාලවලට සිදු කරන අහිතකර බලපෑම් පිළිබඳව මෙහිදී දෙරටේ නායකයින්ගේ දැඩි අවධානය යොමු වූ අතර දෙරට අතර බලශක්ති සහයෝගීතාව පිළිබඳව සහ කලාපීය ආරක්ෂාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd