
(ඩී.ජී.සුගතපාල සහ ජේ ඉඳුරුවගේ)
කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ පැලැගස්පළාත පදිංචිව සිටි වැඩුම්කුලිගේ තරිඳු රුසිත් නමැති 28හැවිරිදි පුද්ගලයෙකි.
ඔහුගේ නිවස අසල වගාවන් ආරක්ෂා කර ගැනිම සඳහා අනවසරයෙන් ඇදතිබු විදුලි රැහැනක පැටලි සිටියදි ප්‍රෙද්ශවාසියෙකු දැක පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත .ඒ අනුව පොලිස් නිලධාරින් පැමින පරික්ෂා කිරිමේදි තහවුරුවි ඇත්තේ ඔහු මියගොස් ඇති බවය.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනවසර විදුලි රැහැනේ පැටලී මරුට
Kumar Thursday, 26 December 2024 09:53 PM
විදුලි රැහැන් අයිතිකරුවන් අත්අඩංගුවට ගත්තේ නැද්ද?